FAST NEWS

24×7 Around the Globe

සරසවි අනධ්‍යයන කාර්ය මණ්ඩලය වර්ජනයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ විශ්වවිද්‍යාල 15ක අනධ්‍යයන කාර්ය මණ්ඩලය අඛණ්ඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙලෙස ලබන 10 වන දා සිට වර්ජනයක නිරත වීමට සැලසුම් කර ඇත.