FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි සංවත්සරය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අද පස්වරු 2.00 ට පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 68 වැනි ජාතික සම්මේලනය පැවැත්වෙන බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය. 

“තීන්දුව හරි අතට” යන්න තේමා කර ගනිමින් මෙවර සංවත්සර සැමරුම සංවිධාන කර ඇත.

ජනාධිපතිවරයා විසින් මෙහිදි විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.