FAST NEWS

24×7 Around the Globe

සහරාන්ගේ දියණියව ඔහුගේ බිරිඳගේ දෙමව්පියන් භාරයට පත් කිරීමට නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ මහමොලකරු වන ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම්ගේ සිව් හැවිරිදි දියණිය ඔහුගේ බිරිඳගේ දෙමව්පියන් භාරයට පත් කිරීමට අද (02) අධිකරණය නියෝග කර තිබේ.

සයින්දමරුදු හිදී සහරාන්ගේ සොයුරන් විසින් කල පුපුරුවාගැනීමෙන් පසු සහරාන්ගේ බිරිඳ සහ දැරිය ආරක්ෂක අංශ භාරයට පත්වුණේය.