FAST NEWS

24×7 Around the Globe

කුලියාපිටිය රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කෙරෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කුලියාපිටිය  රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරිම අද (31) පෙරවරු 11.30 ට රෝහල පරිශ්‍රයේදී සිදුකරනු ලැබීය. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණි.

රුපියල් මිලියන 17,512 ක වියදමින් ඉදිකරන ශික්ෂණ රෝහල, මහල් 09 කින් යුත් මහාචාර්ය ඒකකය, මහල් 15 කින් යුත් හදිසි අනතුරු ප්‍රතිනාර ඒකකය සහ වාට්ටු සංකීර්ණය , පස් මහල් බාහිර රෝගී අංශය , මහල් 09 කින් යුතු වෛද්‍ය නිල නිවාස සංකීර්ණයකින් සමන්විත වේ.