FAST NEWS

24×7 Around the Globe

අත්අඩංගුවට ගත් NTJ හිතවාදීන් 64 ක් යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සිදුකරනු ලැබූ විමර්ශනවලදී  NTJ හෙවත් ජාතික තව්හිත් ජමාත්  සංවිධානය සමඟ සම්බන්ධතාවයක් ඇති බවට සැකපිට අත්අඩංගුවට ගත් 64 දෙනෙකු රක්ෂිත බන්ධනාගත කිරීම් ලබන සැප්තම්බර 12 දක්වා දීර්ඝ කර ඇත.

නුවරඑලියෙහි ඇති ජාතික තව්හිඩ් ජමාද් මුලස්ථානයේ ආයුධ පුහුණු ලබාගත් බවට සැකපිට අත්අඩංගුවටගත් කාත්තාන්කුහි පදිංචිකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගත කර ඇත.