FAST NEWS

24×7 Around the Globe

ජනපති – විපක්ෂනායක හදිසි හමුවක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (27) රාත්‍රියේදී සිදුව ඇති බව වාර්තා වේ.

මෙම හමුවේදී පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබඳව සාකච්ඡා සිදුකළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම හමුව අතිශය පෞද්ගලික හමුවක් ලෙස සිදුව ඇති බව  කළේය.