FAST NEWS

24×7 Around the Globe

LTTE ප්‍රතිසංවිධානය කිරීමට උත්සහ කළ අයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  එල්.ටී.ටී.ඊ  ත්‍රස්ත සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට උත්සහ කළ පුද්ගලයෙකු කල්මුනෙයි ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට ගෙන  තිෙබ්.