FAST NEWS

24×7 Around the Globe

ජීව අත්බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – අද(26) පොලීසිය විසින් වැල්ලවාය – ඌව කුඩාඔය – ඇතිලිවැවේ තිබී විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගෙන තිබේ.

වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් මත නිෂ්ක්‍රිය කිරීමට පියවර ගෙන ඇති මෙම ජීව අත්බෝම්බය ප්‍රදේශවාසියෙකු කළ දැනුම්දීමක් අනුව සොයා ගත් බව පොලිස් වාර්තා සඳහන් කරයි.