(ෆාස්ට් නිවුස් | කොළඹ) – මිහින්තලේ නිවසක සිදු කළ වැටලීමකදී මත්ගුලි පෙට්ටි 700ක් වටලා ගැනීමට අනුරාධපුර පොලීසිය සමත්ව තිබේ.
අනුරාධපුර මිහින්තලය පොලිස් වසමේ මාතලේ හන්දිය සමගිපුර ප්‍රදේශයේ සිදු කළ මෙම වැටිලීමේදී කිලෝග්‍රෑම් දහයාමාරක් බර, වටිනාකමින් රුපියල් 140,000ක් වන මත්ගුලි සොයා ගත් බව වැඩිදුරටත් සඳහන්ය.
27 හැවිරිදි සැකකරු නිවසේ සිටම මෙම මත්ගුලි ජාවාරම සිදුකර ඇති අතර ඊයේ(25) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 38 වන දා දක්වා සැකකරු රක්ෂිත බන්ධනගාර ගත කර තිබේ.








