FAST NEWS

24×7 Around the Globe

පලාලි සහ ඉන්දියාව සහ අතර ගුවන් සේවා ළගදීම

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේ වසර අවසන් වීමට පෙර ඉන්දියාව සහ පලාලි අතර ගුවන් ගමන් සේවා ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුතුර්හි පැවති සංවර්ධන ව්‍යාපෘතියකට එක්වෙමින් සදහන්කර සිටියේය.

ශ්‍රී‍්‍රී ලංකාවේ තුන්වන විශාලතම ජලාශය ලෙස සැලකෙන තන්තිරිමලේ ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකෙරනු ලැබීය.

මෙමගින් පහල මල්වතුඔය හරස් කර ඉදිකෙරෙන මෙම ජලාශය මගින් උතුරුමැද සහ උතුර පළාත් සඳහා ජලය සැපයෙනු ඇත.