FAST NEWS

24×7 Around the Globe

ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජනපති අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිද හමුදා සාමාජිකයන් දිවයිනපුරා ස්ථානගතකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.

මහජන ආරක්ෂක ආඥා පනතින් පැවරී ඇති බලතල අනුව නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මගිනුයි ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, යාපනය, වව්නියාව ඇතුළු පරිපාලන දිස්ත්‍රික්ක 25 හේම ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා සාමාජිකයින් යෙදවීමට හැකියාව පවතී.