FAST NEWS

24×7 Around the Globe

සත්‍යප්‍රිය ලියනගේ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මේජර් ජෙනරල් සත්‍යප්‍රිය ලියනගේ මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කර ඇත.