(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යුධ හමුදා බුද්ධි නිළධාරියෙකු වන චම්පික සුමිත් කුමාර නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
2008 වසරේදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.








