FAST NEWS

24×7 Around the Globe

කන්ජිපානිට වසර 06ක බරපතල වැඩ සහිත සිර දඩුවම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් හට වසර හයක බරපතල වැඩ සහිත සිර දඩුවමක් නියම කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග ලබාදුන්නේය.

2013 වසරේදී ගංජා කිලෝ 05 යි ග්‍රෑම් 300 ක් ළග තබාගැනීම යටතේ චෝදනා 02 කට අදාළව මෙම නඩුව විභාග කෙරුණි.