FAST NEWS

24×7 Around the Globe

මහ බැංකු ප්‍රතිපත්ති පොලී අනුපාතය පහල බසී

 

(ෆාස්ට් නිවුස් |කොළඹ) – ඊයේ(22) රැස්වු මහ බැංකු මූල්‍ය මණ්ඩල සාකච්ඡාවකදී ශ්‍රී ලංකා මහ බැංකුව හා වාණිජ බැංකු අතර ක්‍රියාත්මක ප්‍රතිපත්ති පොලී අනුපාතය පදනම් ඒකක 50කින් පහත දමා තිබේ.

ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතය  7% ක් ද ස්ථාවර නිකුතු පහසුකම් අනුපාතය 8% ක් ද වේ.