2017 වර්ෂයේ සිට YouTube app එක වෙත එකතු කරනු ලැබූ video සහ direct messages යැවීමේ පහසුකම 2018 වසරේදී YouTube වෙබ් අඩවියට එකතු කිරීමට Google සමාගම කටයුතු කළේය.
සැප්තැම්බර් මස 18 වැනි දින සිට මෙම පහසුකම ඉවත් කිරීමට Google සමාගම තීරණය කර ඇති බව මේ වන විට ඔවුන්ගේ support වෙබ් අඩවිය හරහා නිළ වශයෙන් ප්රකාශයට පත් කර තිබේ.









