(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය වසරේ සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (22) අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති අතර , ඔවුන්ගේ ප්‍රතිඵල www. doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැක.
නැවත සමීක්ෂණය සඳහා සිසුන් 97,895 ක් අයඳුම් කර ඇත.
ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්, 1911 ක්ෂණික ඇමතුම් අංකය හෝ 0112784208 යන දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබා ගත හැක.








