FAST NEWS

24×7 Around the Globe

තේරීම් කාරක සභාවේ කාලය මසකින් දීර්ඝ කිරීමට අදාල යෝජනාව අද පාර්ලිමේන්තුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාල යෝජනාව අද (21) පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් තේරීම් කාරක සභාවේ කාලය සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ වනු ඇත.

තේරීම් කාරක සභාව මීළගට රැස්වන දිනය හෝ කැඳවන සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේය.