FAST NEWS

24×7 Around the Globe

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු අට දෙනෙකු දඹුල්ලේදී අත්අඩංගුවට

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – හෙරොයින් සහ මත්කුඩු අලෙවි කිරීමේ ජාවාරමේ යෙදුණු සහ ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 8 දෙනෙකු ඊයේ(20) දඹුල්ල නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන්ගෙන් දෙදෙනෙකු ඊසි කෑෂ් ක්‍රමයට සහ විවිධ ක්‍රම ඔස්සේ මත්කුඩු අලෙවි කර ඇති අතර අනෙත් සැකකරුවන් 06 දෙනා ලඟ තිබී හෙරොයින් 650mgක් සොයා ගත් බව පොලිසිය පවසයි.