FAST NEWS

24×7 Around the Globe

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ පොදු ජනපෙරමුණට සහය දෙයිද

(ෆාස්ට්නිව්ස් |කිලිනොච්චිය) – එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුන්වර්ධන් මහතා අද ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා හමුවී තිබේ.

ඒ කිලිනොච්චියේ පිහිටි ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ කාර්යාලයේදීය.

මෙහිදී ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්‍ෂකයාට සහය දීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.