FAST NEWS

24×7 Around the Globe

හිටපු හමුදාපති සාම්ප්‍රදානුකූලව රාජකාරියෙන් නික්ම යයි (photos)

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත සාම්ප්‍රදානුකූලව යෂ්ඨිය පිරිනමමින් නිල වශයෙන් රාජකාරී කටයුතු වලින් අද (20) නික්ම ගියේය.

හිටපු හමුදාපති වෙනුවෙන් යුද හමුදා උත්තමාචාරයක්ද පිරිනැමීය.