FAST NEWS

24×7 Around the Globe

හිටපු යුධ හමුදාපතිට ජෙනරල් නිලය දක්වා උසස් වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරල් මහේෂ් සේනානායක මහතා ජෙනරල් නිලය දක්වා උසස් කිරීමට පියවර ගෙන ඇත.
පසුගිය ඉරිදා සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම උසස්වීම ලබාදී ඇත.