FAST NEWS

24×7 Around the Globe

මහින්ද සහ යසුෂි අකාෂි අතර හමුවක්

 

(ෆාස්ට් නිව්ස් ‍‍‍‍| කොළඹ) –  පුනරුත්ථාපනය සහ නැවත ගොඩනැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (19) පෙරවරුවේ විජේරාමේ පිහිටි නිල නිවසේදියි සිදුව ඇත.

එම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුලු පිරිසක් ද එක්ව සිටි බවයි වාර්තා වන්නේ.