FAST NEWS

24×7 Around the Globe

සක්විති රණසිංහ ස්ත්‍රී දුෂණයකට වැරදිකරුවේ.

සිය බිරියට අවුරුදු 18 සම්පූර්ණ කිරීමට පෙර මව්පියනට හොරෙන් කැඳවාගෙන ගොස් දූෂණය කළැයි වරද පිළිගත් සක්විති රණසිංහට කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා දෙවසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත් හිටැවීය.

සක්විති රණසිංහ විවාහ දෙකක් සිදු කර ගැනීමට ද වැරදි කරු වී සිර දඬුවම් විඳියි.