(ෆාස්ට් නිව්ස්|කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පක්‍ෂ නායක අනුර කුමාර දිසානාකය මහතා බව ප්‍රකාශයට පත් කෙරේ.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගය ජන රැළිය මේ වන විට කොළඹ , ගාලූමුවදොරපිටියේදී ආරම්භ වී තිබේ
පස්වරු 4ට පමණ මෙම රැළිය ආරම්භ වූ විය.
ඊට දිවයිනේ ප්‍රදේශ රැසකින් පැමිණි ජනතාව මෙම ජන බලවේග රැළියසඳහා එක්ව සිටී.








