FAST NEWS

24×7 Around the Globe

“ටිකිරි” පෙරහරේ ගමන් කරවීම සම්බන්ධයෙන් ඇමති උපදෙසින් පරීක්ෂණයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අවුරුදු 70 ක් වයසැති ටිකිරි නමැති වයෝවෘධ ඇතින්න මහනුවර දළදා පෙරහරට යොදා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස වනජිවි අමාත්‍ය ජෝන් අමරතුංග අදාළ අංශ වෙත නියෝග කර තිබේ.