FAST NEWS

24×7 Around the Globe

නව පක්ෂ ලියාපදිංචි කිරීම ලබන ජනවාරියේදී

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – නව පක්ෂ ලියාපදිංචි කිරීම ලබන ජනවාරි මස වනතෙක් නොකරන බවට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි

මැතිවරණ පනතට අනුව ජනවාරි පළමු වනදා සිට නව පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැඳවීමට නියමිත බව වාර්තා වේ .

මේ වනවිටත් ඇතමුන් නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීම් කර ඇති නමුත් නියමිත ක්‍රමවේදයෙන් තොරව එය ක්‍රියාවට නංවන්නේ නැති බව අදාල වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.