FAST NEWS

24×7 Around the Globe

කාම්බෝජ රජය සමඟ අවබෝධතා ගිවිසුමක්

 

(ෆාස්ට් නිවුස් | කොළඹ) – සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය තවදුරටත් පුළුල් කිරීමේ අභිලාෂය මත ඉදිරිපත් කරන ලද යෝජනාවකට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

කාම්බෝජය සහ මෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.