FAST NEWS

24×7 Around the Globe

මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අදයි

 

(ෆාස්ට් නිවුස් | කොළඹ)- ඓතිහාසික මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (15) පෙරවරු 11 ට ආරම්භ විය.

එහි මංගල දේව මෙහෙය මෙහෙයවන ලද්දේ කුරුණෑගල රදගුරු හැරල්ඩ් ඇන්තනි හිමිපාණෝ, අනුරාධපුර රදගුරු නෝබට් අන්ද්‍රානි හිමිපාණෝ, බදුල්ල රදගුරු විලිසන් ප්‍රනාන්දු හිමිපාණෝ හා මන්නාරම රදගුරු එමානුවෙල් හිමිපාණන්වරු විසිනි.