FAST NEWS

24×7 Around the Globe

මෙරටින් පිටත සිදුකරන ගෙවීම් සඳහා 3.5 %ක් නව අයබද්දක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් පිටතදී සිදුකරනු ලබන ගෙවීම් සඳහා  3.5 % ක විදේශ වාණිජ ගණුදෙනු මත අයබද්දක් පැණවීමටද අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

එ අනුව ක්‍රෙඩිට් කාඩ් සහ ඩෙබිට් කාඩ් භාවිත කර ලංකාවෙන් පිටත් භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී මෙම බද්ද ක්‍රියාත්මක වන අතර මෙය 2018 අංක 35 දරණ මුදල් පණත සංශෝධනය කිරීමට නියමිතයි.