FAST NEWS

24×7 Around the Globe

වැඩබලන අගවිනිසුරු ලෙස චන්ද්‍රා ඒකනායක මහත්මිය දිවුරුම් දෙයි.

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු චන්ද්‍රා ඒකනායක මහත්මිය අද (10 ) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නාය.