FAST NEWS

24×7 Around the Globe

ගෙවී ගිය සතිය තුල ලෝක වෙළඳපොලේ තෙල් මිල පහතට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගතවූ සතිය තුළ ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර වෙළඳ යුද්ධයත් සමඟ ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත වැටීමක් දක්නට තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි

ඒ අනුව ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සියයට 2.08 කින් පහත වැටි ඇත.

තවද බහුලව භාවිත වන බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල සියයට 5.43 කින් පහත වැටීම විශේෂත්වයක්.