FAST NEWS

24×7 Around the Globe

ප්‍රගීත්ගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන්නැයි නීතිපතිගෙන් ඉල්ලීමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම සහ ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ චූදිතයන්ට එරෙහි නඩු විභාගයක් සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කරන ලෙසට නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.