FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල නගරාධිපති රක්ෂිත බන්ධනාගාර ගතකරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  කුරුණෑගල නාගරාධිපති තුෂාර සංජීව මහතා අගොස්තු 17 දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය නියෝග කර තිබේ.

ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවන අතර , අධිකරණය මග හැරි බවට මොහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්ද නිකුත් කර ඇත.

ඒ අනුව, අද (09) අධිකරණයට භාර වූ සැකකාර පුරපතිවරයා ලබන මස 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.