FAST NEWS

24×7 Around the Globe

ශෂීන්ද්‍ර රාජපක්ෂ අද බරපතල වංචා දූෂණ විමර්ශනයට.

හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද පෙරවරු 10 ට බරපතල වංචා දූෂණ විමර්ශන ජනාධිපති කොමිසම් සභාව ඉදිරියේ පෙනී සිටීමට නියමිත බවට වාර්තා වේ.

ඒ මහියංගණ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් ටෙන්ඩර් පටිපාටියකින් තොරව ඉදිකිරීම් සඳහා ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි.