FAST NEWS

24×7 Around the Globe

මහේන්ද්‍රන්ට විශේෂ මහාධිකරණයෙන් වරෙන්තු

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ස්ථීර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නඩුවේ පළමු විත්තිකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් හට වරෙන්තු නිකුත් කර ඇත.