FAST NEWS

24×7 Around the Globe

හෙරොයින් සිය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ලද තොරතුරක් මත හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (04) සිදුකළ වැටලීමකදි සැකකාර කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 10 ක් සොයාගෙන තිබෙන අතර ඇය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.