FAST NEWS

24×7 Around the Globe

ඉල්ලා අස්වූ ආණ්ඩුකාරවරුන් දෙදෙනෙක් යළි දිවුරුම් දෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  නව ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකු අද (05) පෙරවරුවේ ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.

ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මෛත්‍රී ගුණරත්න , මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කීර්ති තෙන්නකෝන් සහ දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හේමාල් ගුණසේකර දිවුරුම් දී ඇත.