FAST NEWS

24×7 Around the Globe

කඩුවෙල රථ වාහන ධාවනය සීමා කෙරේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (04) පෙරවරු 11.00 සිට පස්වරු 1.30 දක්වා කඩුවෙල මංසන්ධිය හා කඩුවෙල වෙළේ මංසන්ධියෙන් රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙයි.

නවගමුව, කඩුවෙල පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය පැවැත්වීම හේතුවෙන්.

අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය රියැදුරන්ට හා මහජනතාව හට දැනුම්දෙනු ලබයි.