FAST NEWS

24×7 Around the Globe

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද (04) සිය ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වෙන ලෙසට ජනාධිපති කාර්යාලයෙන් කළ දැනුම් දීමකට අනුව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති කාර්යාලයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.