FAST NEWS

24×7 Around the Globe

ශිෂ්‍යත්වයේදී නිරීක්ෂකවරුන්ට විභාග කාලසීමාවේදී ජංගම දුරකථන භාවිතය තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (04) පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී නිරීක්ෂකවරුන්ට විභාග කාලසීමාව තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබෙන අතර අදාළ කාලසීමාව තුළ විදුහල්පති කාර්යාලද වසා තැබිය යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.