FAST NEWS

24×7 Around the Globe

හජ් උත්සවය ලබන 12 වෙනිදා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව සඳ දැකීම හේතුවෙන් ලබන 12 වනදා මෙරට මුස්ලිම් බැතිමතුන් හජ් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ .