FAST NEWS

24×7 Around the Globe

නිශ්ශංක සේනාධිපතිට සහ පාලිත ප්‍රනාන්දුට වරෙන්තු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇවන්ගාඩ් නඩුවට අද (02) දින පෙනී නොසිටීම හේතුවෙන් නිශ්ශංක සේනාධිපති මහතාට සහ පාලිත ප්‍රනාන්දු මහතාට කොළඹ මහාධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.