FAST NEWS

24×7 Around the Globe

නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙකුට මාරුවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ ) – නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් කුරුණෑගල සිට මොනරාගල දක්වාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක කිලිනොච්චි වෙතත් මාරු කර යවා තිබේ.