FAST NEWS

24×7 Around the Globe

ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම භාරදෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ ) –  ඌව පළාත් ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති වෙත භාර දී ඇති බව වාර්තා වෙයි.