FAST NEWS

24×7 Around the Globe

මුස්ලිම් පාසල්වල තෙවන වාරය ආරම්භ කරන දිනය වෙනස් කරයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මුස්ලිම් බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන හජ්ජි උත්සවය හේතුවෙන් දිවයිනේ සියලු මුස්ලිම් පාසල්වල තුන්වන පාසල් වාරය ආරම්භ කිරිමේ දිනය සංශෝධනය කර ඇත.

අගෝස්තු මස 15 වන බ්‍රහස්පතින්දා මුස්ලිම් පාසල් ආරම්භ කිරිමට නියමිතව තිබුනත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කලේ දිවයිනේ සියලු මුස්ලිම් පාසල්වල තුන්වන පාසල් වාරය අගොස්තු 19 වනදා සදුදා ආරම්භ කරන බවයි.