FAST NEWS

24×7 Around the Globe

හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව සම්මතයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හදිසි නීතිය මාසකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 40 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (31) සම්මත වූ අතර එම යෝජනාවට පක්ෂව ඡන්ද 42 ක් සහ විපක්ෂව ඡන්ද 02ක් ලැබුණි.