FAST NEWS

24×7 Around the Globe

පදියතලා ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පදියතලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ප්‍රාදේශීය සභාවේ ඊයේ (30) පැවති වැඩසටහනක් අතරතුර පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගතකර ඇති අතර, අත්අඩංගුවට ගත් සභාපතිවරයා ඇතුලු තිදෙනා දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි.