FAST NEWS

24×7 Around the Globe

ස්විස් තානාපති නිල නිවස ඉදිරිපිටදී ගුවන් නිළධාරියෙක් වෙඩි තබාගනී

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්විස් තානාපති නිල නිවස ඉදිරිපිට ගුවන් හමුදා නිලධාරියෙක් තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන ඇති බව වාර්තා වෙයි.

ඊට හේතුව මෙතෙන් අනාවරණය වී නොමැත.