FAST NEWS

24×7 Around the Globe

රොයිස් යළිත් රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක සහ මීගමුව ආසනයේ හිටපු එජාප සංවිධායක රොයිස් ප්‍රනාන්දු ලබන මස 07 වනදා දක්වා යලිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
පසුගිය මාර්තු මස 23 වනදා නිවසකට අයුතු ලෙස ඇතුළු වී පුද්ගලයකුට පහර දී දේපොළ කොල්ලකෑම සම්බන්ධ පැමිණිල්ලකට අදාළව මොහුව අත්අඩංගුවට ගනු ලැබීය.